අපෙන් ම ලීසිං ගන්න ඕනේ කියලා නියමයක් නෑ..
Vehiclebrokers.lk අපෙන් ම ලීසිං ගන්න ඕනේ කියලා නියමයක් නෑ..
ඒත් ඔබට ගැලපෙන හොඳම ලීසිං පැකේජ තියෙන්නේ Vehiclebrokers.lk අපි ලඟම විතරයි කියලා අපි හොඳටම දන්නවා..
ඇයි අපි එහෙම කියන්නේ..
ගන්න ලීසිං එකට අදාලව වාරිකය තියෙන්න ඕනේ ඔබට ගෙවන්න පුලුවන් පහසු ආකාරයකට..
කරදරයක් ,හිතේ බරක් , නැතුව..
ගිවිසගත් කාලය ගෙවාගෙන යන්න අවශ්‍ය ලීසිං එකට අදාල වැඩකටයුතු සකස්කරලා,
ලීසිං එක අරන්දෙන එක තමයි Vehiclebrokers.lk අපේ වගකීම..
ප්‍රධාන වශයෙන් බැංකු සමග තමයි අපි අපේ ලීසිං වැඩකටයුතු කරන්නේ..
ඒ වගේම..
තෝරාගත් ඉතාමත් සීමිත මූල්‍ය ආයතන කිහිපයක් සමග තමයි අපි අපේ ලීසිං වැඩ කටයුතු කරන්නේ..
ඒ ඉතාමත් ඉහල මට්ටමේ සේවාවක් ඔබවෙත සැලසීම වෙනුවෙන් ..
මේ වෙනකම් අපෙන් ලීසිං ගත්ත හැමෝම ඒක දන්න දෙයක්..
ඉතිං..
ඔබටත්,
ඔබගේ ලීසිං අවශ්‍යතාවය වෙනුවෙන් අපිට කතාකලොත්,
අදාල විස්තර පැහැදිලිව දැනගෙන,
කරදරයක් නැතුව අවශ්‍ය ලීසිං එක ලේසියෙන් ගන්න පුලුවන් ..
ස්තූතියි ..
Thusith Jayanandana
Vehiclebrokers.lk
0766437604
“Leasing coordinators to the nation.”