මේ ඩ්‍රාෆ්ට් එක අපි අනුමත කරවන්නේ ගිය මාසේ. 2024 පෙබරවාරි.
Audi A4 1.8T
2010
සාමාන්‍යයෙන් එදින හෝ පසුදින පෝස්ට් එක දානවා අපි මෙහෙම ලීස් එකක් හෝ ඩ්‍රාෆ්ට් එකක් කලා කියලා.
නමුත් මේ වාහනේ ගැන පොඩි කලකිරීමක් තිබුනා.
හේතුව පාරිභෝගිකයාට මම ඩ්‍රාෆ්ට් එක සහ ලීස් එකට අදාලව සියලු කටයුතු ලෑස්තිකරලා තිබුනේ වෙන Audi එකකට.
ඒකේ මනුස්සයා ඒක අන්තිමටම විකුනන්නේ නෑ කියලා තිබුනා.
දැං මේක හොයාගත්තා මගේ පාරිභෝගිකයා ❤️
ඒ අතරතුර වාහනය විකුනන කෙනා කල දේවල් මට අදාලම උනේ නැත්තේ මං ” පොරකාලා ලීසිං ” කරන්න ගන්නේ නැති නිසා.🤪
නමුත් මං පැහැදිලිව පාරිභෝගික මහත්මයාට කිව්වේ “වාහනය ගන්නේ සහ ඒකට ගෙවන්නේ ඔබතුමා නම්.වාහනය විකුනන කෙනාගේ කැමැත්තට ඉඩදීලා ඔහු කියන තැනකින් ලීස් එක දාගෙන වාහනය ගන්න , ඒක තමයි හොඳම වැඩේ කියලා.🤗
ඒක එතනින් ඉවරයි.
දින කිහිපයක් ගිහින් නැවත මට කෝල් එකක් ආවා පාරිභෝගික මහත්මයාගෙන් ලීස් එක අරන්දෙන්න කියලා.
දැන් ඔහුට අවශ්‍ය ඩ්‍රාෆ්ට් එකක්.
ඉතිං ඒ ඩ්‍රාෆ්ට් එක ලක්ශයකට රුපියල් 1410/ ක් 🤗 ලෙස මාස 24 කට අපි අනුමත කෙරෙව්වේ කිසිම කරදරයක් නැතුව.
මගේ පැත්තේ Process එක කොච්චර Smooth උනාද කියලා කස්ටමර් දන්නවා ❤️
වෙන මොකුත් ලියන්න නෑ.
ගත්ත මහත්මයා සහ විකිනුව මහත්මයා මේ පෝස්ට් එක කියවාවි.
වාහනය විකිනුව මහත්මයා දැන් තමයි දැනගන්නේ ඒ ඩ්‍රාෆ්ට් එක කලේ මම කියලා..😂😂
Vehiclebrokers.lk
0766437604