⭕ Draft වලට ස්ථාවර Rate එකක් නෑ. හිත සැනසෙන්න අද ගානට ගන්න පුළුවන් .
හෙට ඕනෙ දෙයක් වෙන්න පුළුවන් .

මම කොහොමත් ඩ්‍රාෆ්ට් වලට මුල්තැනක් දෙන්නේ නෑ.
සමහරවිට ඒකේ ගැටලු සහගත තැන් මට ඇවිත් තියනවා.

උදාහරණයක් ලෙස කලින් ගෙවා නිම කිරීමකදී මාසෙක ඉදිරි පොලිය අයකිරීම,
මාස 12 ට කලින් ගෙවා අවසන් කරන්නේනම් මාස 03 ක ඉදිරි පොලිය අයකරන තැන් පවා කලින් තිබුනා.
දැං මං එයාලා එක්ක වැඩ නොකරන නිසා තවම ඒක එහෙමමද කියලා දැනුමක් මට දැන් නෑ .

කොහොමත් ඩ්‍රාෆ්ට් කියන්නේ ස්ථාවරව ගෙවන වාරිකයක් නොවෙන බව දැනගෙන ඩ්‍රාෆ්ට් ගන්න.

ස්තූතියි .

Vehiclebrokers.lk
076 643 7604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top