⭕ දැං Internal / Outside වැලිවේශන් ලැබෙන්නේ මාර අඩුවෙන්.
විකුනුම් මිල 180/ වාහනේ වැලිවේශන් 150/ යි.

ඉදිරියට මිල අඩුවෙයි කියලා උපකල්පනය කරලයි එහෙම දෙන්නේ.

තවම මිල අඩුවෙන පාටක් පේන්නත් නෑ.

මිල පාලනයකට එන්නත් බෑ.
උදාහරණයක් ලෙස 2014 වෙසල් ලක්ශ 60/ න් උඩ විකුනන්න බෑ කියනවා වගේ.

තියන වාහනේට ජපන් ඔර්ජිනල් කියන ස්පෙයා පාට්ස් වෙනුවට ඉන්දියන් හරි තායිවාන් හරි අඩුවට හොයන මිනිස්සු වාහන ගෙන්නුවාම අලුත් වාහන ගනීද කොච්චර ප්‍රමාණයක් ..

ගෙන්නුවොත් ඔය ගෙන්නන වාහනේ මිල කොහොමත් වැඩි නිසා පාවිච්චි කල වාහන මිල ඔය කියන තරම් අඩුවෙන එකක් නෑ කියලයි මගේ අදහස.

හැබැයි නොවටිනා ගනන් වලට වාහන මිල තියන බව මං පිලිගන්නවා.
ඒ වගේම ඒ වාහන සඳහා ඉල්ලුමක් තියන බවත් මං පිලිගන්නවා.

මගේ ප්‍රශ්නය.
දැං කාලෙක ඉඳලා මිනිස්සු වැඩි මිලට වාහන ගන්නේ ඇයි ඉදිරියේදී වාහන මිල අඩුවෙනවා නම් ?
එතකොට එහෙම ලීස් කරලා වැඩි මිලට ගත්ත වාහන ඉදිරියේදී සේල් වලින්, යාඩ් වලින් හෝ Ad බලලා අපිට අඩුවට ගන්න අවස්තාවක් ලැබෙයිද ?

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top