⭕ මේ පේජ් එකේ යන පෝස්ට් වලට කමෙන්ට් කරද්දී පොඩ්ඩක් කල්පනාවෙන් කමෙන්ට් කරන්න.
ගෞරවනීය ලෙස තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න.
“හරි බං එල ” වගේ කමෙන්ට් දාන්න තරම් ආටිකල් එකක් හෝ පෝස්ට් එකක් මම ලියන්නේ නෑ.
ඒ වගේ කමෙන්ට් වැටුනොත් “Block ” කරනවා හැර එයාව පේජ් එකේ තියාගෙන තේරුමක් නෑ.
මේ පේජ් එකේ එදා ඉඳලා අද වෙනකම් ලිව්වේ ලීසිං වලට අදාල දේවල්.
සමහර දේවල් ඔබට ප්රයෝජනවත් වෙන්න ඇති ඒ ගැන සටහනක් නොතිබ්බට.
මං ලියන කිසි දෙයක් නොතේරුන අයත් ඇති ඒ ගැන මොකුත් නොලිව්වට.
මං හුඟක් උත්සාහ කරනවා කාගෙන්වත් කතාවක් ,බැනුමක් අහන්නේ නැතුව මේ රැකියාව කරගෙන යන්න.
නමුත් මගේ වැරැද්දක්, වැරදි අදහසක් ” ලබන මාසේ වාහන ගෙන්නනවා, ඒ නිසා වාහන ගන්න එපා, තියන වාහන ලබන මාසේ මිල අඩුවෙයි .” වගේ කතාවක් මගෙන් ලියැවුනොත් අනිවාර්යයෙන්ම ඒක විවේචනය කරන්න කැමති විදිහකට.
ස්තූතියි .
තුසිත් ජයනන්දන .
Vehiclebrokers.lk