⭕ ලීසිං වලදි Rate එක අහලා නිකම් ඉන්න එපා. ලක්ශයකට කීයද කියලත් අහන්න.
ඊට පස්සේ ඒක තව තැන් කිහිපයක් එක්ක මැච් කරලා බලන්න.
විනාඩි 10 ක 15 ක වැඩක් ඒක.
ඊට පස්සේ තීරණය කරන්න.
කොතනිනුත් ලැබෙන්නේ එකම මුදල නම් ඇයි වැඩි වාරිකයකට යන්නේ.
වාරිකය ස්ථාවර නම් අඩු ස්ථාවර වාරිකයකට මුල්තැන දෙන්න.
රටේ ඉදිරියත් හරිම පැහැදිලි නිසා ඔබට බයවෙන්න හේතුවක් ඇත්තේම නෑ 🤣
Vehiclebrokers.lk අපි වසර 05 ට ස්ථාවර වාරික හැටියට…
ලක්ශයකට රුපියල් 2300/
ලක්ශයකට රුපියල් 2350/
ලක්ශයකට රුපියල් 2475/
ලක්ශයකට රුපියල් 2512/ ලෙස තමයි වාරික දක්වන්නේ.
ඒ වෙනස් අගයන් ගන්නේ වාහනය / නිශ්පාදිත වර්ශය / ආදායම් විස්තර සහ අවශ්‍ය මුදල මත.
ඔබ උපරිම මුදලකට ගියොත් රිජෙක්ට් නොවෙන්න ෆයිල් එක යන්න ලක්ශයකට රුපියල් 2590/ ක උපරිම මුදලකට යනවා.
ඒ උපරිමයට යනවාද නැද්ද තීරණය කරන්න ඕනේ ඇතිවෙලා තියන මූල්‍ය අවශ්‍යතාවය මත.
තව විදිහකට කිව්වොත් තමන්ට අවශ්‍ය මුදල මත නැත්නම් අතේ තියන මුදලට ගැලපෙන්න.
මේවා හරියට කළමනාකරණය කරලා දැනුවත් වෙලා ලීස් එකකට ගියොත් පස්සේ අඬන්න ඕනේ නෑ.
✍️ තුසිත් .
Vehiclebrokers.lk
076 643 7604