Bank Lease done on 9th March 2023
Micro Panda 2015.
⭕ බැංකුවෙතින් අද අපි අනුමත කරදුන් තවත් ලීස් එකක්.
නිශ්පාදිත වර්ශය 2015.
අනුමත කරදුන් මුදල 1320000/
ඇත්තටම බලාපොරොත්තු උනේ ටිකක් වඩා වැඩි මුදලක්.
නමුත් ලීස් එක Reject නොකර ලබාදුන් මෙම මුදලත් ප්‍රමාණවත් බව මගේ පාරිභෝගිකයා පැවසීමත් සතුටක්.
වාහන මිල යම් ප්‍රමාණයක අඩුවක් පෙන්නන මේ වෙලාවේ මේ අනුමත කල මුදල පිලිබඳව Vehiclebrokers.lk අපිත් සතුටුවෙනවා.
ස්තූතියි මේ වෙනුවෙන් සහය දැක්වූ සියලුම බැංකු නිලධාරීන්ට .
Vehiclebrokers.lk
0766437604
Related posts:
leave your comment