සමහර Suppliers ලා සාප..😂
ලීසිං එකක් යන වාහනයක Supplier Payment එක කරන්නේ RMV Confirmation එකෙන් පසුවයි.
ඒක දන්නේ නැත්නම් ලීසිං වලට වාහන විකුනන්න හොයන්න එපා.
ලීසිං යනවා නම් දෙන්නේ නෑ කියන්න.
අත්පිට මුදලට ගැනුම්කරුවෙක් නොආවොත් උගස් තියලා අවශ්‍යතාවයට සල්ලි ගන්න බලන්න 😂
ඒක පහසුයි.
සමහර වාහන හිමියෝ මල ඇණ උනාම ඒකෙන් අසරන වෙන්නේ ගන්න යන මනුස්සයා 😂
ඊට පස්සේ ලීස් එක කරපු කෙනා තමයි Seller ව හුරතල් කරන්න ඕනේ 🤪
ක්‍රමවේදයන් නොදන්න අය එක්ක ගනුදෙනු කරන්න වෙන එක සාපයක්..😂😁
Related posts:
leave your comment