ඔබගේ ලීසිං අවශ්‍යතාවය.
ඔබට අවශ්‍ය මුදල සහ ඒ සඳහා වන වාරිකය.
මේ තමයි ඔබගේ ලීසිං අවශ්‍යතාවය.
Vehiclebrokers.lk අපි,
ඔබ මිලදී ගන්න වාහනයට අදාලව ඔබට ලබාදිය හැකි මුදල හරියටම කියනවා.
එතකොට මීලඟට එන ගැටලුව තමයි වාරිකය.
එතනදී Vehiclebrokers.lk අපි ඔබට සොයා ලබාදෙන්නේ ආයතනවල ඇති අඩුම වාරිකයයි.
නැත්නම් කෙලින්ම බැංකුවෙතින් අවශ්‍ය ලීසිං කටයුතු අපි කරලා දෙනවා.
ඔබ ගන්න ලීස් එකට ගෙවන්නේ ඔබ.
ඉතිං ඒක රුපියලක් හරි අඩු තැනකින් ලබාගන්න පුළුවන් උනොත් ගෙවෙන වාරික 60 ට රුපියල් 60/ ක් අඩුවෙනවා.
අපි ඔබට අවශ්‍ය ලීස් එක අරන්දෙන්නේ අඩුම තැනින්.
Vehiclebrokers.lk කියන්නේ ශුවර් කරලා ලීසිං අරන්දෙන තැනක්.❤️
0766437604
leave your comment