2022 Feb 24.

2022 Feb 24.

අද Vehiclebrokers.lk අපි අනුමත කරදුන් තවත් ලීස් එකක්..

Harrier 2016.

අනුමත කරදුන් ලීසිං මුදල ලක්ශ 175/ ක්.

කොහෙන්වත් දෙන්න බැරි ලීස් එකක් මේක.

👉 3rd Party කියලා හිතන්න පුළුවන් කෙනෙකුට.
👉 එකම Address එකේ කෙනෙකුට දෙන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන් තවත් කෙනෙකුට.
👉 Crib Arrears තියෙද්දී දෙන්නේ කොහොමද කියලත් හිතෙන්න බැරිකමක් නෑ.

කවුරු කොහොම මොනවා හිතුවත්,
ගෙවන්න පුළුවන් ආදායමක් හිමි නම්.
ගෙවන විදිහ පැහැදිලිව පෙන්නන්න පුළුවන් නම්.

Vehiclebrokers.lk අපි Lease එක කරනවා..

Vehiclebrokers.lk
0766437604

“Leasing Coordinators to the nation.”

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top