Renault Kwid Lease Done.
අද අනුමත කල තවත් ලීස් එකක්.
බැංකුව මේකට දාහක් දේවල් ඇහුවා.
කරන්නම මමත් මාර ට්‍රයි එකක් දුන්නා.
හරස් උනේ ආදායමෙන් 50% කතාව.
බැංකුවෙතින් මං ලබාදුන්නේ වාරිකය ලක්ශයකට රුපියල් 2350/ වසර 05 ට.
දැං කරන්න දෙයක් නැති නිසා අපි කටයුතු කරන මූල්‍ය ආයතනයකින් ලීස් එක ලබාදුන්නා ලක්ශයකට රුපියල් 2485/ ක් ස්ථාවර වාරික හැටියට.
පැය 03 න් ඇපෲ කරලත් තිබුනා.❤️
සමහර බැංකු දෙන්නෙත් නෑ ඒ ගානට 😂
කොහොම හරි බැංකු නැතත් පාරිභෝගිකයාට හොඳ සේවයක් ලබාදෙන්න අපිට පුළුවන් උනා.
ස්තූතියි මේ වෙනුවෙන් සහය ලබාදුන් සියලුම දෙනාට.
Renault Kwid
2016
Vehiclebrokers.lk
0766437604
RenaultKwid
Related posts:
leave your comment