Forced Sale Value / Market Value
බැංකුවෙතින් ලීසිං යනකොට සමහර තැන් තියනවා Forced Sale Value එකෙන් 70% ක් ලීස් හැටියට දෙන.
ඒ කියන්නේ ලක්ශ 68 / ක් මාකට් වැලිව් එකක් තියන වාහනේට ෆෝස්ඩ් සේල් වැලිව් එක තියෙන්නේ 66/ නම් .
ලීස් එක දෙන්නේ 66/ න් 70% ක්.
ඒ කියන්නේ 46/20 ක්.
එහෙම නැතුව මාකට් වැලිව් එකට ගත්තොත් සමහර බැංකු උපරිම දෙන්නේ 50% සිට 65% දක්වා.
ඒක වාහනය මත වෙනස් වෙනවා.
අපි කියමු ලක්ශ 68/ ක් මාකට් වැලිව් තියන වාහනයකට 65% ක ලීස් එකක් ගන්නවා කියලා.
එතකොට 44/20 ක් තමයි ලැබෙන්නේ.
එතකොට තව වෙනස්කම් තියනවා.
ෆෝස්ඩ් සේල් වැලිව් එකෙන් 70% ගන්න ලීස් එකේ රේට් එක ටිකක් වෙනස් .
මාකට් වැලිව් එකට 65% ගන්න රේට් එක අඩුයි.
ඒ වගේම මාකට් වැලිව් එකෙන් 70% දෙන බැංකුත් තියනවා.
කලින් කිව්වා වගේ වාහනය සහ නිශ්පාදිත වර්ශය තමයි ලීස් එකකට මූලික වෙන්නේ.
ඒකට තමයි අපි ඔබට කියන්නේ මුලින්ම වාහනයේ විස්තර එවන්න කියලා.
ඊට පස්සේ ඔබට අවශ්‍ය ගාන මත තමයි අපි බලලා ලීස් එක අරන්දෙන්නේ.
ස්තූතියි .
Vehiclebrokers.lk
0766437604