Rate අඩු වෙයිද.
Rate අඩුවෙයි නේද ..😵💫
2023 ජූලි 05 වෙනිදා ශ්රී ලංකා මහ බැංකුව පොලී අනුපාතයන් 11% ට අඩුකරනු ලැබුවා.
ඒ නිසා වානිජ බැංකු ඔවුන්ගේ පොලී අනුපාතයන් පහත හෙලනු ලැබීම හේතුවෙන් අපිට ලීසිං පොලී වාරිකයන් 16.5% ට අඩු උනා.
දැන් කවුද හිතන්නේ තව බැංකු පොලී අනුපාතයන් 11% ත් පහලට එයි කියලා.😂
මේ දැනට රට යන විදිහට ඔය 11% පොලී අනුපාතය ඉදිරියේදී අඩුවෙයි කියලා ඔබ හිතනවද.
මම නම් හිතන්නේ ඉදිරියේදී තව යම් ප්රමාණයක් වැඩිවෙයි කියලයි.
ඒත් ඒක එහෙම නොවුනොත් හොඳයි.
Vehiclebrokers.lk
Related posts:
leave your comment