ඩ්‍රාෆ්ට් හරියට දන්නවද.
⭕ ඩ්‍රාෆ්ට් ගැන දන්නවද.
හරියටම දන්නවද.🤔
දන්නේ පොලිය විතරක් ගෙවෙනවා කියන එකද.
නැත්නම් ටික ටික මුදල් දාලා මුලු මුදල අඩුවෙනකොට පොලියත් අඩුවෙනවා කියන එකද..🤗
ඔව් ඒවා ඇත්ත.
ඒත් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ගන්න.
හේතුව , කලින් ගෙවා අවසන් කරන්න ගියාම ඉදිරි මාසයකට දෙකකට මුදල් ඉල්ලන්නේ නැති ආයතනයක්ද යන්න සැක හැර දැනගෙන ඩ්‍රාෆ්ට් එක ගන්න.🤗
නැත්නම් එයා ඒ ගැන කිව්වේ නෑ,🙂 මෙයා මේ ගැන ඇහුවේ නෑ.🙂
අපි දන්නෑ, 😁
මේක කල කෙනා දැං මෙහෙ වැඩ නෑ ..😂
වගේ අනවශ්‍ය කතා වලට මැදිවෙලා හිත් රිදවීම් ඇතිකරගෙන බැන බැන ඉන්න තමයි වෙන්නේ.
නිකම් ලිව්වේ.
මොකුත් ලිව්වේ නැත්නම් නිකම් අත වෙව්ලනවා වගේ මට..😁
Vehiclebrokers.lk
0766437604
leave your comment