Benifits.( වසරකට කලින් ලිව්ව පෝස්ට් එකක්.)
ලීසිං ගන්නකොට විතරක් නෙමෙයි,
හැම අවුරුද්දෙම Insurance එක දවස් 45 ක Credit එකත් එක්ක ඔබ කැමති තැනකින් ඔබම ගන්න.
කැමති වෙලාවක Insurance එක මාරු කරලා බැංකුවට දැනුම්දෙන්න.
වාරික මුදල් ගෙවිලද කියලා ඔබම ඔබේ ගිණුම OnLine බලන්න.
එකවර ගෙවා අවසන් කරනවා නම් පොත්පත් පැය 03 ක් ඇතුලත ගන්න.
Vehiclebrokers.lk අප වෙතින් ලබාගත් ලීස් එකක යම් ගැටළුවක් ඇතිවුනොත් මුලින්ම අපිට දැනුම්දෙන්න.
ලීසිං එක ගත්තා වගේම ලේසියෙන් ඇතිවී ඇති තත්වයත් අපි විසඳා දෙන්නම්.
ලේසියෙන් ලීසිං අරන්දෙන ලංකාවේ එකම තැන..
Vehiclebrokers.lk
0766437604
leave your comment