⭕ ඔබට ඉතාමත් හොඳ ආදායම් මාර්ග තියෙන්න පුළුවන් .
හොඳ ආදායම් විස්තර සහ බැංකු ගනුදෙනු තියෙන්නත් පුළුවන් .
ඔබ විස්වාසවන්ත ගණුදෙනුකරුවෙක් වෙන්නත් පුළුවන් .
BR එකක් තියෙන්නත් පුළුවන් .
නමුත්.
ව්‍යාපාරයට අදාල ආදායම් ලැබෙන ක්‍රමය පැහැදිලිව පෙන්නන්න බැරිනම්.
Invoice / Import / Export Documents ව්‍යාපාරයට අදාලව හරියට ඉදිරිපත් කරන්න බැරිනම් ඔබට ලීස් එකක් ගන්න ටිකක් අපහසුවේවි.
ඔබගේ සියලු දේ පිලිබඳව නිසි සොයා බැලීමකින් තමයි ලීස් එකක් දෙන්නේ.
ඔබට අමතක වෙනවා ඔබ මේ ඉල්ලන්නේ ණය මුදලක් කියලා 🤣
ඒක නැවත ගෙවන බවට ඇතිවෙන විස්වාසය මත තමයි ඔබට මුදල් ලැබෙන්නේ.
ඔබගේ සමාජ තත්වය, ව්‍යාපාරික ස්ථාවරත්වය සහ ඔබට ඇති යම් යම් හයියවල් මත නම් ලීස් එකක් ගන්න ටිකක් අපහසුවේවි.
ස්තූතියි .
Vehiclebrokers.lk
076 643 7604