⭕ Draft වලට ස්ථාවර Rate එකක් නෑ. හිත සැනසෙන්න අද ගානට ගන්න පුළුවන් .
හෙට ඕනෙ දෙයක් වෙන්න පුළුවන් .
මම කොහොමත් ඩ්රාෆ්ට් වලට මුල්තැනක් දෙන්නේ නෑ.
සමහරවිට ඒකේ ගැටලු සහගත තැන් මට ඇවිත් තියනවා.
උදාහරණයක් ලෙස කලින් ගෙවා නිම කිරීමකදී මාසෙක ඉදිරි පොලිය අයකිරීම,
මාස 12 ට කලින් ගෙවා අවසන් කරන්නේනම් මාස 03 ක ඉදිරි පොලිය අයකරන තැන් පවා කලින් තිබුනා.
දැං මං එයාලා එක්ක වැඩ නොකරන නිසා තවම ඒක එහෙමමද කියලා දැනුමක් මට දැන් නෑ .
කොහොමත් ඩ්රාෆ්ට් කියන්නේ ස්ථාවරව ගෙවන වාරිකයක් නොවෙන බව දැනගෙන ඩ්රාෆ්ට් ගන්න.
ස්තූතියි .
Vehiclebrokers.lk
076 643 7604
Related posts:
leave your comment