⭕ Vehiclebrokers.lk අපෙන්ම ලීසිං , ඩ්‍රාෆ්ට් ගන්න ඕනේ නෑ.
එහෙම නියමයක් නෑ.
ඒත් කතා කලොත් ඔබට අපෙන් දැනගන්න පුළුවන් වෙනවා.
- ගන්න පුළුවන් අඩුම වාරිකය ගැන.
- බැංකුවෙතින් ගන්න පුළුවන් මුදල සහ වාරිකය ගැන.
- බොරු නැතුව ගන්න පුළුවන් උපරිම මුදල ගැන සහ අදාල වාරිකය ගැන.
- දින තුනක් තුල ලීස් එක කරලා දෙන්න පුළුවන් ඔබ අප වෙතින් ලීස් එක ගන්න කැමතිනම්.
- අපි අපේ ලීසිං කටයුතු සඳහා තෝරාගෙන තියෙන්නේ බැංකු සහ කල්බදු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිසා අපිට පුළුවන් ලේසියෙන් ඔබට අවශ්‍ය ලීසිං පහසුකම ලබාදෙන්න .
ස්තූතියි .
Vehiclebrokers.lk කියන්නේ ලීසිං ආයතනයක් නොවුනට ඒ වගේ තැනක් තමයි ♥️
0766437604
www.vehiclebrokers.lk
leave your comment