2023 Feb 15 Bank Lease Done
අද අපි බැංකුවක් වෙතින් ලබාදුන් තවත් ලීස් එකක්.
නිශ්පාදිත වර්ශය 2004
Vios
ලීස් එක ගන්න මහත්මයා මට කතාකරන්නේ සඳුදා.
මං එදාම Whatsapp හරහා Documents ටික අරන් ෆයිල් එක දානවා.
සවස 6.30 ට පමණ බැංකුව මට කියනවා වාහනයේ නිශ්පාදිත රට Thailand නිසා ලීස් එක කරන්න බැහැ කියලා.
දැං මොකද කරන්නේ.
මං Customer ට විස්තරේ කියනවා.
එතකොට ඒ මහත්මයා කිව්වා තව බැංකුවක් එයාව ප්‍රතික්ෂේප කලේ වාහනය 2004 නිසා ,
2010 පස්සේ නම් කරන්න පුළුවන් බව අදාල බැංකුව කිව්වා කියලා.
මං කිව්වා ඉන්න මහත්මයා .
උදේට බලමු කියලා,
නමුත් මම එවලෙම අදාල බැංකුවේ මට උදව්කරන මහත්මයාට කතාකලා.
එයා කිව්වා Documents ටික එවන්න Approvel එකක් අරන් කරමු කියලා.
මගේ පාරිභෝගිකයා තරමක් අපහසුතාවයකට පත්වෙලා හිටියේ කලින්ම වාහනයට ඇඩ්වාන්ස් කරලා නිසා.
ඒක මට අදාල නෑ.
නමුත් කලින් මූල්‍ය ආයතනයක් මේක කරන්න ගිහින් තිබුනා.
ඔවුන් කස්ටමර්ට කියා තිබුනේ Rate එක 25% ක් බව.😂
ඒ විස්වාසෙට තමයි වාහනේට ඇඩ්වාන්ස් කරලා තියෙන්නෙත් මං හිතන්නේ.
Customer වාරිකය ලීසිං මුදලින් බෙදුවම ඇවිත් තියෙන්නේ ලක්ශයකට ලොකු ගානක්.
එතකොට රේට් එක 30% පන්නලා කියලා කස්ටමර්ට වැටහිලා.
ඒ අතර තමයි මට කෝල් එක එන්නේ.
මම අඟහරුවාදා හවස 2.30 වෙනකොට ලීස් එක කරන බවට මම මගේ පාරිභෝගිකයාට Confirm කලා.
කරන්නෙත් අර 2010 න් පස්සේ නම් ලීස් එක දෙන්නම් කිව්ව බැංකුවෙන්මයි.
අද ඔහු අද හවස 4.40 වෙනකොට වාහනයට අදාල D/O එක බැංකුව වෙතින් ලබාගත්තා.
ස්තූතියි මාව විස්වාස කල පාරිභෝගිකයාටත්.
අදාල කටයුතු අපි වෙනුවෙන් උනන්දුවෙන් කල සියලුම බැංකු නිලධාරීන්ටත්.
ස්තූතියි .
Vehiclebrokers.lk
0766437604