2020 Jan 31 CHR Lease Done
2017 නිශ්පාදිත මේ Unregistered CHR වාහනයට අපි ලීසිං Arrange කරලා දුන්නේ එක දවසින්…
ඒ කියන්නේ අද…
අද උදේ තමයි ලීසිං වලට අදාල සියලුම ලිපි ලේඛන ලැබෙන්නේ..
හවස 6 විතර වෙනකොට සේරම ලෑස්තියි…
සාමාන්‍යයෙන් අපි වාහනේ මිලදී ගත් මුදල සටහන් කරන්නේ නෑ.
පාරිභෝගිකයා වෙනුවෙන් මේ වාහනේ හොයල දුන්නෙත් අපි..
මේ ලියාපදිංචි නොකල වාහනයට අනුමත වූ මුදල ලක්ශ 58/ක්..
නමුත් වාහනය ලබාගත් මහත්මයා ලබාගත්තේ ලක්ශ 56/ ක් විතරයි..
අද ජනවාරි මාසයේ අවසාන දවස…
ඉතාමත් කාර්‍යබහුල දවසේ උනත් අපේ පාරිභෝගිකයා වෙනුවෙන් වෙහෙසුනු ලීසිං සමාගමේ සියලුම දෙනාටත්..
අදාල වාහනය ඉක්මනින් සොයාගැනීමට වෙහෙසුනු Vehiclebrokers.lk කාර්‍යමන්ඩලයටත් බොහොම ස්තූතියි ….
Related posts:
leave your comment