Renault Kwid Lease Done.

අද අනුමත කල තවත් ලීස් එකක්.

බැංකුව මේකට දාහක් දේවල් ඇහුවා.
කරන්නම මමත් මාර ට්‍රයි එකක් දුන්නා.
හරස් උනේ ආදායමෙන් 50% කතාව.

බැංකුවෙතින් මං ලබාදුන්නේ වාරිකය ලක්ශයකට රුපියල් 2350/ වසර 05 ට.

දැං කරන්න දෙයක් නැති නිසා අපි කටයුතු කරන මූල්‍ය ආයතනයකින් ලීස් එක ලබාදුන්නා ලක්ශයකට රුපියල් 2485/ ක් ස්ථාවර වාරික හැටියට.

පැය 03 න් ඇපෲ කරලත් තිබුනා.❤️

සමහර බැංකු දෙන්නෙත් නෑ ඒ ගානට 😂

කොහොම හරි බැංකු නැතත් පාරිභෝගිකයාට හොඳ සේවයක් ලබාදෙන්න අපිට පුළුවන් උනා.

ස්තූතියි මේ වෙනුවෙන් සහය ලබාදුන් සියලුම දෙනාට.

Renault Kwid
2016

Vehiclebrokers.lk
0766437604

RenaultKwid

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top