Vehiclebrokers.lk Bank Leasing Service

පාරිභෝගිකයාට බැංකුවෙතින් ලීසිං ගන්න ලේසියි ද ?

බැංකුවේ තීරණ දෙකයි.
එක්කෝ කරනවා,
නැත්නම් නෑ.

බැංකුවක් බෑ කිව්වොත් බෑම තමයි.

නමුත් Vehiclebrokers.lk අපි කියනවානේ අපි ශුවර් එකට ලීස් එක අරන්දෙනවා කියලා.

ඔව්.ඒක තමයි ඇත්ත.❤️

පසුගිය සතියේ මම ලිව්වා බැංකුවෙතින් ලීසිං දෙකක් යන්න තියනවා කියලා.

එකක් තමයි Every එක.
ඒක හරි.
අනික මේක. ( වාහනේ ගැන නොලියා ඉන්න හිතුවා )

සිදුවීම මේකයි.
පාරිභෝගිකයාට එකවුන්ට් දෙකක් තියනවා බැංකු දෙකක.

ආදායම් විස්තර 60% ට යටත් උනාම දෙන්න පුළුවන් ලක්ශ 15/ කියලා බැංකුව කියනවා.

අවශ්‍යතාවය ලක්ශ 23/ ක්.

දැං එතකොට ඉවරයි ලීස් එක 😁

නෑ. තව ඉවර නෑ.

අපි කතාකරනවා ඒ ගැන.
Bulk දෙකක් දාලා ලක්ශ 20/ කට ෆයිල් එක දාන්න ලෑස්ති කරනවා.

කස්ටමර්ට මදි 20/ ක්.
23/ ම ඕනේ.

ආයේ කතාකරනවා.
Approvel දෙකකට යන්න වෙනවා.
ආයේ දානවා.
බලාගෙන ඉන්නවා.
Pass වෙනවා Conditions එක්ක.🙏

Bulk 03 ක් දාලා ලක්ශ 23/ ක් දෙන්න අනුමැතිය ලැබෙනවා.
ෆයිල් එක දැං දාන්න පුළුවන් .❤️

නමුත් කස්ටමර්ට බල්ක් 3 ක් ගෙවන්න බෑ.

ඇපකරුවෙක් නොගත්ත නිසා අම්මව Joint කරලා බල්ක් අඩු කරන්න බලනවා.
ඒකත් බෑ අම්මට වයස වැඩි නිසා .

කාලෙකට පස්සේ බැංකුවකට දුන්න ලීස් එකක් ගැලවෙනවා.😓

නමුත් හිතට සතුටක් තියනවා අපිට අපි ගැනම.
මොකද ලක්ශ 15/ ට නවතින්න ගිය ලීස් එක අපි 23/ ට ම ගේනවා.❤️

ඉතිං මේ වෙනුවෙන් වෙහෙසුනු බැංකු නිලධාරීන්ට අපි හුඟක් ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම පාරිභෝගිකයාටත් හුඟක් ස්තූතිවන්ත වෙනවා ඔහු තේරුම්ගත්ත එකට ඒ Bulk ගෙවන්න අපහසු බව.

නැත්නම් ආයතනයක් හැටියට අපි වගේම අපිට සහයදුන් නිලධාරීන් පවා අමාරුවේ වැටෙනවා දවසක.

ස්තූතියි ..
Vehiclebrokers.lk
0766437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top