Bank Lease Done – Suzuki Every
බැංකු ලීසිං එපාකල තවත් බැංකු ලීස් එකක්..🙂
අද අනුමත උනා දවස් 15 කට විතර පස්සේ.
ලීසිං ගැන නොදන්න සහ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය නොදන්න බ්‍රාන්ච් මැනේජර්ලා සාපයක්..😂
Suzuki Every
2014
ලීස් එක ලක්ශ 26/
නම් සඳහන් කරන්න බෑ මේ ලීස් එක ගොඩ දාන්න උදව්කල කිහිපදෙනාගේ.
නමුත් බැංකු නිලධාරීන් දැක්වුව සහයෝගයට සහ පාරිභෝගිකයාගේ ඉවසීමට ස්තූතියි කියන්නම ඕනේ..❤️🙏
කස්ටමර් කෙලින්ම බැංකුවට ගිහින් තිබුනා නම් ජීවිතේට ලීස් එක ගන්න වෙන්නේ නෑ ඒ බ්‍රාන්ච් එකෙන් නම් 😂
Related posts:
leave your comment