Rate අඩු වෙයිද.

Rate අඩුවෙයි නේද ..😵‍💫

2023 ජූලි 05 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතයන් 11% ට අඩුකරනු ලැබුවා.

ඒ නිසා වානිජ බැංකු ඔවුන්ගේ පොලී අනුපාතයන් පහත හෙලනු ලැබීම හේතුවෙන් අපිට ලීසිං පොලී වාරිකයන් 16.5% ට අඩු උනා.

දැන් කවුද හිතන්නේ තව බැංකු පොලී අනුපාතයන් 11% ත් පහලට එයි කියලා.😂

මේ දැනට රට යන විදිහට ඔය 11% පොලී අනුපාතය ඉදිරියේදී අඩුවෙයි කියලා ඔබ හිතනවද.

මම නම් හිතන්නේ ඉදිරියේදී තව යම් ප්‍රමාණයක් වැඩිවෙයි කියලයි.

ඒත් ඒක එහෙම නොවුනොත් හොඳයි.

Vehiclebrokers.lk

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top