Our Service

Vehiclebrokers.lk අපි හැමවිටම ඔබට ලීසිං ලබාදෙන්න කටයුතු කරන්නේ බැංකුවෙතින් .

අඩුවුන පොලී අනුපාතයට ලක්ශයකට වසර 05 කට රුපියල් 2476 / සිට ඉහලට තමයි අපේ ලීසිං වාරික පටන්ගන්නේ.
හැම වාහනයකටම දෙන්න බැහැ වගේම මේ සඳහා යම් යම් කොන්දේසි අදාල වෙනවා.

දැනට පවතින අඩුම Rate එක හැටියට සැලකෙන්නේ 16.5% ක් .
ඒ බැංකුවෙතින් .

මූල්‍ය ආයතන Rate හරියටම අපිටත් ගන්න අපහසුයි.

සාමාන්‍යයෙන් වසර 05 ක් සඳහා බැංකුවෙතින් Vehiclebrokers.lk අපිට ලබාදෙන්න පුළුවන් ලක්ශයකට රුපියල් 2476/ සිට 2702/ අතර ස්ථාවර වාරික වලට.

මේ වාරිකයන් යම් වාහන කාන්ඩ සහ නිශ්පාදිත වර්ශයන් මත වෙනස් වෙන්න හැකියාව තියනවා.

ඒ වගේම මූල්‍ය ආයතන වෙතින් ලක්ශයකට රුපියල් 2590/ සිට 2990/ දක්වා ස්ථාවර වාරික වලට ලීසිං ලබාදෙන්න අපිට පුළුවන් .

මේ වාරිකයනුත් වාහන කාන්ඩය සහ නිශ්පාදිත වර්ශය මත වෙනස්වෙනවා.
උදාහරනයක් ලෙස 2012 නිශ්පාදිත වාහනයකට ලැබෙන වාරිකයක් නෙමෙයි 1995 නිශ්පාදිත වාහනයකට ලැබෙන්නේ.

එකම වර්ශයේ නිශ්පාදිත කාර් එකකට එන වාරිකයකට වඩා වෙනස් ලොරියකට එන වාරිකය.

Draft නම් මාස 12 ක කාලයකට ලක්ශයකට රුපියල් 1839/ ක් තමයි අපිට ලබාදෙන්න පුළුවන් අඩුම වාරිකය .( Valuation එකෙන් 60% ක්)

70% Draft යනවා නම් ලක්ශයකට රුපියල් 2083/ ක් .

මාස 24 ට නම් 2150/ ක්.

සැ.යු.

Lease / Draft මීට අඩුවෙන් හොයාගන්න පුළුවන් උනත් අපි කටයුතු කරන්නේ Vehiclebrokers.lk අපිට විස්වාස කරන්න පුළුවන් ආයතන කිහිපයක් සමග පමණයි .

එතනදී ඇත්ත ඇති සැටියෙන් පවසන සහ Business එක ගන්න නොයෙක් උපක්‍රම යොදන කිසිවෙකුත් සමග අපි කටයුතු කරන්නේ නැහැ.

අද ඔබ සමග කටයුතු කල ලෙසටම ලීස් එක හෝ ඩ්‍රාෆ්ට් එක අවසන් වනතෙක් සුහදශීලීව කටයුතු කිරීමයි Vehiclebrokers.lk අපගේ බලාපොරොත්තුව.

ඔබව රැවටීමකට ලක්කොට ලීස් එක හෝ ඩ්‍රාෆ්ට් එක අරන් අපේ ටාගට් එක වෙනුවෙන් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ අපිට.

ස්තූතියි .

Vehiclebrokers.lk
0766437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top