New Crib Report
⭕ අලුත් Crib Report එක එන්නේ Risk Category එකත් එක්කම.
සමහර විට සමහර දේවල් ක්‍රිබ් අප්ඩේට් නොවී තියෙන්නත් පුළුවන් .
ඒ කියන්නේ ගෙවා අවසන් කල සහ දැනට ගෙවන්න පටන් අරන් තියන ඒවා.
පාරිභෝගිකයාට පුළුවන් නම් අදාල ප්‍රමාදවීම් හෝ ගෙවා අවසන් කල ලිපි ඉදිරිපත් කරන්න.
ලීස් එකක් නම් කරන්න හැකියාව තියනවා.
⭕ නමුත් දින ගනන් ඇදලා ගෙවා අවසන් කල ඒවාට ලීසිං ලැබෙයිද කියලා නම් හරියට කියන්න බැහැ.
ඒත් මගේ අදහස නම් ඇදලා ගෙවන ඒවට දෙන එකක් නැහැ කියන එකයි.
ස්තූතියි .
Vehiclebrokers.lk
0766437604 https://www.facebook.com/2212906395649591/posts/pfbid0Q1Z7XQgre93v4DF1Cvd3mzKx9ACoQ4vX29RRkQCGk9MvaKmVN9xxjsmDfJ62fZBPl/?mibextid=Nif5oz
leave your comment