How do you apply a Lease.

Vehiclebrokers.lk අප වෙතින් ලීසිං ලබාගන්නට නම් ඔබ දැනට භාවිතාවෙන බැංකු ගිනුම් හිමිකරුවෙකු වියයුතුයි..

මාසික වේතනය බැංකුවට යනවා නම් පමනයි ලීසිං එක අපිට කලහැකි වන්නේ..
නැතුව , මට මාසික පඩිය මෙච්චරයි හැබැයි බැංකුවට යන්නේ නෑ කිව්වම අපිට ඒ ලීසිං එක කරන්න බෑ..

ඒ වගේ ලීසිං කරන තැන් ඇති,
නමුත් අපි එහෙම කරන්නේ නෑ.

ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ගිනුම් ප්‍රකාශන අපි බලාපොරොත්තු වෙනවා..

මේ සියලු දේ නිවැරදි නම් පමනක් අපි ලීසිං එක කරනවා..

කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ මොන විකාරයක්ද, ලීසිං එකක් ගන්න මේ විස්තර මොනවටද කියලා..

නමුත් එක පාරිභෝගිකයෙක් පිලිබදව අපි ගන්න එක වැරදි තීරණයක් ඇති බැංකුවක් හෝ ආයතනයක් අපි පිලිබදව තබා ඇති විස්වාසය මොහොතකින් නැති වෙන්න..

හුගක් අය ලීසිං කරන්නේ Target එකට..
කොහොමහරි ලීසිං එක කරනවා..
එහෙම වෙලා Recovery වැඩි වෙලා ආයතනයෙන් දෙන පහසුකම් අඩුකලාම එයාලා වෙන ආයතනයක් වෙත ගමන්කරනවා ..

අපිට එහෙම වෙන්න බෑ..
අදට උනත් බැංකු වලින් අපි දෙන ලීසිං බය නැතුව බාරගන්නේ අපි හරියට Customer ව දෙන බව දන්න නිසා..
ඒ උපයාගෙන ඇති විස්වාසය අපිට හුගක් වටිනවා..

ස්තූතියි ..
තුසිත් ජයනන්දන
Vehiclebrokers.lk

0766437604

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top