Draft ( Written 2021/06/03)
. ♥️ Draft..♥️
ලක්ශයකට රුපියල් 991 ට
ලාබයි ද…
පේන්නේ ඒ වගේ නේද..
👉ගැඹුරු දියක මතුපිටින් බලලා ගැඹුර තීරණය කරන්න බෑ..
ඒ වගේ තමයි මූල්‍ය ණය..
👉ලක්ශ 10 කට 9910 / ක් පොලිය විතරක් ගෙවන්න ඕනේ මාසෙකට..
👉ලීසිං නම් 21730 / ක් වසර 05 ක කාලයකට මුදලයි පොලියයි හැටියට..
දැං ලීසිං එකෙයි Draft එකෙයි වෙනස කීයද ..
රුපියල් 11820 /ක් මාසෙකට..😊
ලීසිං ගියොත් පොලියයි මුදලයි තමයි මේ 21730 / ක් කියන්නේ ..හරිනේ..🆗
හරි..
අපි 10,000/ ක් Draft එකට වැඩිපුර ගෙවමුකෝ මුලු මුදලෙන් අඩු වෙන්න..
එතකොට 10,000/ ඒවා අපි ගෙවනවා 12 ක් ගිවිසුම් කාලය සදහා ..
ඒ කියන්නේ වාරික 12 කට 120/ ක් ගෙවනවා..
එතකොට පොලිය කීයක් ගෙවලද..
පොලිය ගෙවලා තියනවා 118920 / ක් 9910 ගානේ වාරික 12 / ක්..
පැහැදිලියි නේ..
වැඩිපුර දැම්ම 10000/ එකතුව
120,000 / ක් අඩු වෙලා මුලු මුදල වෙන ලක්ශ 10 / න්..
තව 88000 / ඒත් ගෙවන්න ඕනේ ගිවිසුමේ අවසානයට..
එතකොට අන්තිම පොලී වාරිකය කීයක් වෙයිද 880000 / මුලු මුදලට..
ඒක 8720 / ක් වෙනවා.
1189 / ක් පොලිය මුලු පොලියෙන් අඩුවෙලා තියනවා 10,000/ ගානෙ ගෙව්ව වාරික 12 / නිසා
( මේක රුපියල් 10,000/ 20,000/ 30,000/ 40,000/ ලෙස ගෙවෙන 10000/ ට මුලු මුදලින් කීයක් අඩුවෙනවද කියලා හදාගන්න ලක්ශයකට 991 එනවා නම්..
පැහැදිලියි..
👉ඒ කියන්නේ ගිවිසුම අවසානයේ අඩු වෙලා තියෙන්නේ 120000/ ක් සහ ගෙවන්න තියනවා 880,000/ ක්.
එතකොට කොහොමද මේ ලක්ශ 10 / ඉවර කරන්නේ..
අර පොලියට අමතරව 83000/ ක් මාසෙකට ගෙව්වොත් ඔබ නිදහස් වෙනවා..
ලක්ශ 10 / ගෙවිලා ඉවර වෙනවා..
ඒ කියන්නේ 93243 / ක් මාසයකට මුදලයි පොලියයි ගෙවන්න ඕනේ Draft එක ගොඩ ගන්න නම්..
එතකොට එන්නේ හීන වන ශේෂයක්..
අපි කියමු 9910 ගානේ පමනක් ඔබ ගෙවනවා කියලා වැඩිපුර මුදල් නොදා..
වසරකට 118920/
වසර දෙකක් ගෙව්වොත් 237840/ක්..
ඒත් මුලු මුදල ලක්ශ 10 / එහෙමමයි..
හ්ම්..
අපි නිකමට බලමු ලක්ශ 10 / ට මාසික ලීසිං වාරිකය 21730 / ක්..
මේක වසර 5 කට බැලුවොත් 1303800/ ක් ගෙවෙනවා..
පොලිය 303800/ ක් වසර 5 ට ම..
තව මොකුත් මම විස්තර කරන්න ඕනෙද..
“දැන ගියොත් කතරගම ,
නොදැන ගියොත් අතරමග..”
කියන හැමෝම දන්න උපහැරණය ගෙනහැර දක්වමින් සටහන නිමා කරනවා..
ස්තූතියි ..
තුසිත් ජයනන්දන
0766437604