Guarantor Sign කරනවද,නැද්ද ?
Guarantor ..
Sign කරනවද නැද්ද ?
Sign කරනවද නැද්ද.?
Sign කලොත් යාලුවා සතුටුයි.
යාලුවෙක් වෙනුවෙන් යාලුවෙකුට දියුනුවට හෝ බලාපොරොත්තු ඉටුකරන්න ලැබුනානේ කියන හිතේ සතුට ඔබට තියෙයි.
යාලුවාගේ පැත්තෙන් ගත්තොත් “මචං උබ ලොකු උදව්වක් කලේ.
හුඟක් ස්තූතියි මචං.
හුඟක් උං මගහැරියා බං කියන කතාව අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් .
ඔව්.
ඔබ හොඳ මිතුරෙක්.
අවශ්‍ය වෙලාවේදී හැමෝම මගහරින මොහොතක උදව් කලේ.
ඒ වගේම හැමවිටම හෙට දවස අවිනිශ්චිත බව අපි අමතක කරන්න හොඳ නෑ.
කරදර වෙන්න පුළුවන් .ආර්ථිකය වැටෙන්න පුළුවන් .
මැරෙන්නත් පුළුවන් .
ඉස්සෙල්ලම හොයලා දැනගන්න ඇප අත්සන් කිරීමේ බැරෑරුම් තත්වය.
ඔබ කොච්චර සාධාරණ කෙනෙක් උනත් වෙලාවට ඔබේ සියලු මූල්‍ය කටයුතු වෙනවා උනත්,
එක ඇපයකට අත්සන්කිරීම හේතුවෙන් ඔබේ ඉදිරි මූල්‍ය කටයුතු මොහොතින් අතහැරෙන්න පුළුවන් .
මගේ ඒවා හරියට මං ගෙවනවා.
ඇයි ඇප අත්සන්කල නිසා මට මෙහෙම කරන්නේ.
එයා ගත්ත ඒවා එයාගෙන් අයකරගන්න .
මාව මේවට ගාවන්න එපා.
ඒ ඔබේ නිදහසට කරුනු .
මං ආයෙත් මතක්කරනවා.
ඇප අත්සන් කිරීමේ වගකීම් පිලිබඳව සොයාබලා දැනුවත්වීම වටිනවා කියලා.
අපි හරහා ලීසිං ගන්න හිතනවා නම් 2003 න් පසු නිශ්පාදිත වාහන සඳහා ( කාර්,වෑන් ) Valuation එකෙන් 50% ගන්නවා නම් ඇපකරුවන් එපා.
ආදායම් විස්තර මදි නම් එක ඇපකරුවෙක් ඕනේ වෙනවා.
ලීසිං / ලෝන් වල ක්‍රමය ඒකයි.
කරන්න දෙයක් නෑ.
ස්තූතියි .
Vehiclebrokers.lk
0766437604