2022/02/17

අද මම නිකම් ඉන්න ගමන් ගියා බැංකු ශාඛාවකට.
Leasing එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න.

පෝලිමේත් ටික වෙලාවක් ඉඳලා තමයි යන්න උනේ.
හේතුව Branch එකේ ලෝන් කරන්නෙත් ලීසිං කරන්නෙත් එක මහත්මයෙක් විතරයි..

ඔන්න මම වාඩිවුනා මට වාඩිවෙන්න නොකිව්වත්..

මම :- මට ඕනේ ලීසිං එකක් ගන්න.

ඔහු :- මෙහෙ Accounts තියනවද.

මම :- නෑ.එතකොට මට ලීස් එකක් ගන්න බැරිද.

ඔහු :- පුළුවන්.
ආදායම් විස්තර ඕනේ.

මම :- මොනවද ඕනේ.

ඔහු :- Business නම් ඒ විස්තර.

මම :- නෑ මං රැකියාවක් කරන්නේ.

ඔහු :- පඩිය යන්නේ මොන බැංකුවටද.

මම :- xxxx ට.

ඔහු :-කීයක්ද.

මම :- xxxx විතර.

ඔහු :- තව ලෝන් හරි ගෙවීම් හරි තියනවා නම් ලීසිං වාරිකය පඩියෙන් 60% කට පහල වෙන්න ඕනේ.

ඔහු :- මොකක්ද වාහනේ.

මම :- වැගන් ආර් එකක් 2017

ඔහු :- වැලියුවේශන් එකෙන් 60% ක් හරි 70% ක් හරි.

මම :- ඇයි ඒ..70% බැරිද.

ඔහු :- ඒක කියන්න ආදායම් විස්තර බලන්න ඕනේ.

මම :- වාරිකය කීයක් එයිද එතකොට ලක්ශයකට.

ඔහු :- දැන් 10.75 %
ලංකාවේ අඩුම අපේ තමයි.

හරි, බොහොම ස්තූතියි.

මේ වචන හුවමාරුව සරලයි උනත් මගේ මූන බැලුවෙවත් නැති තරම්.

කාර්‍යබහුල නිසා වෙන වැඩවල නිරතවෙමින් කතාකලේ.

ඒ අතින් Vehiclebrokers.lk අපි දෙන බැංකු ලීසිං Service එක ගැන මටම දැනුනේ පුදුම සතුටක්..

Thusith Jayanandana
0766437604

Vehiclebrokers.lk

leave your comment

Your email address will not be published. Required fields are marked *

Top